Rick And Morty S01 ep 1 sinhala subs
රික් සහ මෝර්ටිගේ වික්‍රම සිංහල උපසිරස

කතාවගැන කිව්වොත් සරලව රික් කියන විද්‍යාඥයයි එයාගේ මුනුබුරා මෝර්ටිගෙයි පිස්සු විකාර විද්‍යාත්මක වැඩ ගැන තමයි තියෙන්නෙ
Dan Harmon හා Justin Roiland තමයි මේක නිශ්පාදනය කරලා තියෙන්නෙ තවදෙයක් කියන්ට ඕනී මේක ඇනිමේශන් එකක් උනාට ඇඩ්ල්ට් (18+) සීරීස් එකක්
මේක මම හදපු පලවෙනි සබ්ටයිටල් එක ඒ හින්දා අව්ල් එහෙම ඇති ඒවා පොඩ්ඩක් පෙන්නල දෙන්ට ඒවගේම ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඕන එකක්, ඔය පහල තියෙන කමෙන්ට් සෙක්ශන් එකේ දාගෙන යන්සින්ස්ටිට්ල්
3 Comments
කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ
ReplyDeletehttps://drive.google.com/file/d/1R__KSUbluiAeYfslrEMOcFp9k_En7fw3/view
Deleteara dowload kiyala podiwata thiyana eken
Delete